Heaven official's blessing manhua sinhala translation

 💖 Heaven official's blessing manhua sinhala translation 💖

🔸Author - Mo Xiang Tong Xiu 墨香铜臭

🔸Novel - Heaven official's blessing(Tian guan ci fu)天官赐福

🔸Genre - Acton , Martial arts , Mystery , Romance , 🔸Adaptation , supernatural , Historical , Bl

🔸Original Publisher - Bilibili Comics

🔸Episodes - 66 ( ongoing ) 


🔸 Prologue (පෙරවදන)

වසර 800 කට පෙර ශියැං ලේ (Xian le) හි උතුම් ඔටුන්න හිමි කුමරු ශිඑ ලියෑන්(xie Lian ), අසීමිතව සියල්ලන්ගේම ගෞරවයට පාත්‍ර වූ,  ස්වර්ගයේ පවා ආදරයට ලක්වූ අයෙකි.ලාබාල වියේදීම ස්වර්ගයට නැගුණු ඔහු අමරණීයත්වයට පත්වී සිය දහස් ගණනකගේ වන්දනා මාන ලබන සටන් දෙවියෙකු වූ පසුත් , ඔහුගේ ජීවිතය පහළටම වැටෙන බව සිතන්නේ කව්ද?......

ස්වර්ගයෙන් පිටුවහල් කල ඔහු වසර අටසියයකට පසු නැවත ස්වර්ගයට ගියේය,නමුත් මෙවර ඔහුට අනුගාමිකයන් හෝ ඔහුනමින් සුවද දුම් හෝ දල්වා නැත.

දිනක් ඔහු කුණු එකතු කර ආපසු එන අතරමගදී හමුවූ අත්භූත තරුණයෙකු ද නිවසට කැදවාගෙන යයි.එම අත්භූත තරුණයා ඇත්ත වශයෙන්ම , රාජධානි තුන පුරාම දන්නා කුප්‍රකට අවතාර රජු හුආ චෙන්ය (Hua Cheng )...........

[photo එක උඩ ටච් කරලා බලන්න නැත්තන් ටිකක් අපැහැදිලියි ]

Comments

Popular posts from this blog

පලමු හමුව First Date….