Posts

පලමු හමුව First Date….

Image
                     “ අන්තිමට ඔයා ඇහැරුනා එහෙනම් ”   “ මේ මොකද ? මට යන්න දෙන්න ! මන් ඔයාට කිසිම වරදක් කරලා නෑනෙ. ඇයි මෙහෙම මට රිද්දන්නෙ ? කරුණාකරලා මට යන්න දෙන්න ! ඔයා මට දැන් යන්න දුන්නොත් මන් මේ ගැන පොලිසියටවත් , වෙන කාටවත් කියන්නෙ නෑ . ” “ කට වහපන් ” “ මට බයයි , ඇත්තටම මට බයයි ! ඇයි මම ක්ලාන්ත වුනේ ? තමුන් මට මොනවද කලේ ? “ “.........” “ ආහ් .... මට මතකයි මන් අන්තිමට ව්‍යායාම ශාලාවෙන් වතුර බිව්වා ”” අනේ දෙවියනේ ! තමුන් මට මාංචු දැම්මද ? තමුන්ට මගෙන් මොනවද ඕනෙ ? “.........” “ කරුණාකරලා මේ අහන්න , ඔයාගෙ අරමුණ මොකක් වුනත් මට විශ්වාසයි අපිට සහයෝගයෙන් සාකච්ඡා කරලා විසදගන්න පුළුවන් කියලා . ඕනම සම්බන්ධතාවයක් ආරම්භ කරන්න ඕනෙ හොද සන්නිවේදනයකින් . අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් ... ” “ ඔයාට කතා කරන්න ඕනෙ මොනවා ගැනද ?” “Grammy සම්මානලාභී කෘති අනිවාර්‍යයෙන්ම හොදම සංගීතය නියෝජනය කරනවාද ? මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ කලාකරුවන්ගේ පසුබිම ගැන ඔයා මොනවද හිතන්නේ ? ඒ විතරක් නෙවෙය...

Heaven official's blessing manhua sinhala translation

Image
 💖 Heaven official's blessing manhua sinhala translation 💖 🔸Author - Mo Xiang Tong Xiu 墨香铜臭 🔸Novel - Heaven official's blessing(Tian guan ci fu)天官赐福 🔸Genre - Acton , Martial arts , Mystery , Romance , 🔸Adaptation , supernatural , Historical , Bl 🔸Original Publisher - Bilibili Comics 🔸Episodes - 66 ( ongoing )  🔸 Prologue (පෙරවදන) වසර 800 කට පෙර ශියැං ලේ (Xian le) හි උතුම් ඔටුන්න හිමි කුමරු ශිඑ ලියෑන්(xie Lian ), අසීමිතව සියල්ලන්ගේම ගෞරවයට පාත්‍ර වූ,  ස්වර්ගයේ පවා ආදරයට ලක්වූ අයෙකි.ලාබාල වියේදීම ස්වර්ගයට නැගුණු ඔහු අමරණීයත්වයට පත්වී සිය දහස් ගණනකගේ වන්දනා මාන ලබන සටන් දෙවියෙකු වූ පසුත් , ඔහුගේ ජීවිතය පහළටම වැටෙන බව සිතන්නේ කව්ද?...... ස්වර්ගයෙන් පිටුවහල් කල ඔහු වසර අටසියයකට පසු නැවත ස්වර්ගයට ගියේය,නමුත් මෙවර ඔහුට අනුගාමිකයන් හෝ ඔහුනමින් සුවද දුම් හෝ දල්වා නැත. දිනක් ඔහු කුණු එකතු කර ආපසු එන අතරමගදී හමුවූ අත්භූත තරුණයෙකු ද නිවසට කැදවාගෙන යයි.එම අත්භූත තරුණයා ඇත්ත වශයෙන්ම , රාජධානි තුන පුරාම දන්නා කුප්‍රකට අවතාර රජු හුආ චෙන්ය (Hua Cheng )........... [photo එක උ...